අපි ගැන
ණයක් ගන්න
ආපසු ගෙවීම්
සබඳතා
නිති අසන පැණ
eng
si
අපි ගැන
ණයක් ගන්න
ආපසු ගෙවීම්
සබඳතා
නිති අසන පැණ
0 117 821444
පෙ.ව 8:30 - ප.ව 5:30, සඳුදා - සිකුරාදා
info@lotus.loan
7, 1/1 Cotta Terrace,
Colombo 00800
මුල් පිටුව
ආපසු ගෙවීම්
ආපසු ගෙවීම්
මාර්ගගත කාඩ්පත් ගෙවීම් Pay&Go හරහා කරන්න
KIOSKS ගෙවීම් Pay&Go හරහා කරන්න
1
මාර්ගගත කාඩ්පත් ගෙවීම් Pay&Go හරහා කරන්න
ක්ලික් කර ගෙවීම් කරන්න
මිනිත්තු කිහිපයකින් අපගේ ගිණුමට මුදල් බැර වනු ඇත.
කිසිදු ශාඛාවක් කරා යාමට ඔබගේ කාලය වැය කිරීමට අවශය නොවේ. සම්පුර්ණයෙන්ම පැය 24ම අන්තර්ජාල මාර්ගගතව ඇත.
100% ආරක්ෂිතයි! අපි බැංකු ආරක්ෂණ සහතිකය භාවිතා කරන්නෙමු.
90%ක් අපගේ පාරිභෝගිකයින්, කොමිස් මුදල් 0%ක් සමඟින් මාර්ගගත කාඩ්පත් ගෙවීම භාවිතා කරයි!
‘Lotus Loan’ අයිකනය මත ක්ලික් කරන්න.
ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කරන්න.
ගෙවිය යුතු මුදල සහ ඊමේල් ලිපිනය ඇතුළත් කරන්න.
කාඩ්පත් විස්තර ඇතුළත් කරන්න
×
2
KIOSKS ගෙවීම් Pay&Go හරහා කරන්න
(කිසිඳු අමතර ගෙවීමකින් තොරව)
ඔබට ඕනෑම Pay&Go kiosks ජාලයක් හරහා ඔබේ ණය ආපසු ගෙවිය හැක.
ලගම ඇති Pay&Go Kiosk සොයාගැනිමට
ක්ලික් කරන්න
දැන්ම Pay&Go හරහ ගෙවිම් කිරිමට
ක්ලික් කරන්න
ණය සඳහා අයදුම් කරන්න