0 117 821444 පෙ.ව 8:30 - ප.ව 5:30, සඳුදා - සිකුරාදා
7, 1/1 Cotta Terrace,
Colombo 00800

ආපසු ගෙවීම්

1

මාර්ගගත කාඩ්පත් ගෙවීම් Pay&Go හරහා කරන්න

ක්ලික් කර ගෙවීම් කරන්න

  • මිනිත්තු කිහිපයකින් අපගේ ගිණුමට මුදල් බැර වනු ඇත.
  • කිසිදු ශාඛාවක් කරා යාමට ඔබගේ කාලය වැය කිරීමට අවශය නොවේ. සම්පුර්ණයෙන්ම පැය 24ම අන්තර්ජාල මාර්ගගතව ඇත.
  • 100% ආරක්ෂිතයි! අපි බැංකු ආරක්ෂණ සහතිකය භාවිතා කරන්නෙමු.
  • 90%ක් අපගේ පාරිභෝගිකයින්, කොමිස් මුදල් 0%ක් සමඟින් මාර්ගගත කාඩ්පත් ගෙවීම භාවිතා කරයි!
‘Lotus Loan’ අයිකනය මත ක්ලික් කරන්න.
ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කරන්න.
ගෙවිය යුතු මුදල සහ ඊමේල් ලිපිනය ඇතුළත් කරන්න.
කාඩ්පත් විස්තර ඇතුළත් කරන්න
×
2

KIOSKS ගෙවීම් Pay&Go හරහා කරන්න  (කිසිඳු අමතර ගෙවීමකින් තොරව)

  • ඔබට ඕනෑම Pay&Go kiosks ජාලයක් හරහා ඔබේ ණය ආපසු ගෙවිය හැක.

    ලගම ඇති Pay&Go Kiosk සොයාගැනිමට ක්ලික් කරන්න

    දැන්ම Pay&Go හරහ ගෙවිම් කිරිමට ක්ලික් කරන්න



  • 3

    CDMA ගෙවීම් සම්පත් බැංකුව හරහා කරන්න

      කරුණාකර ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය, ජාතික හැදුණුම් පත් අංකය සහ යොමු අංකය යන ස්ථාන දෙකෙහිම සඳහන් කරන්න.
    බැංකුවේ නම: සම්පත් බැංකුව
    ශාඛා නාමය: සම්පත් බැංකුව ප්‍රධාන ශාඛාව
    ගිණුමේ නම: Zephyr Solutions (PVT) LTD.
    ගිණුම් අංකය: 0029 3003 4692
    4

    ⁠සම්පත් විශ්ව මාර්ගගත

    ගෙවීමට ක්ලික් කරන්න
  • අපගේ සම්පත් බැංකු ගිණුමට මුදල් තැන්පත් කිරීමට ක්ලික් කරන්න



    මෙම පියවර භාවිතා කරන්න - Transfer > Bill Payment > Make payment > Financial institutions > Lotus Loan