ඔබේ ණය මුදල ලබා ගැනීමට හා ආපසු ගෙවීම සඳහා පහසු පියවර 4 ක්
-
1
අන්තර්ජාලය මගින් අයදුම් කරන්න
අයදුම් පත පුරවන්න -
2
ඇමතුමක් සඳහා රැඳී සිටින්න
ඉක්මනින් ණය ප්‍රතිඑලය ලබා ගන්න -
3
මුදල් ලබා ගන්න
ඔබගේ බැංකු ගිණුමෙන් මුදල් ලබා ගන්න -
4
ඔබේ ණය ආපසු ගෙවන්න
සමාන මාසික වාරික 3කින් ගෙවිය හැක

ණය කාල සිමාව කුමක ?
අවම ණය කාලය - දවස් 122උපරිම ණය කාලය - පළමු ණය මුදල සදහා දවස් 122 සහ නැවත අයදුම් කිරීමේදී දවස් 182
ණය මුදල ගණනය කරන ආකාරය -
ණය මුදල - රු.30000.00කාල සීමාව - දවස් 122
මෙහෙයුම් ගාස්තුව - රු.3600.00
සේවා ගාස්තුව - රු.13920.00
පොලි මුදල (වාර්ෂික 12% ) - රු.754
මුළු මුදල - රු.48274
මෙම ණය මුදල දින 122 ක් ඇතුලත ගෙවිය යුතුය.
සියලුම ණය පහසුකම් Zephyr Solutions (Private) Limited විසින් සපයනු ලැබේ.
අපගේ සේවාවන් මගින් අදහස් කෙරෙන්නේ
-
පළපුරුදු විශේෂඥ කාර්ය මංඩලය
සේවයේ යෙදිසිටිති -
වගකීම් සහිත
ස්ථාවර මූලධනය -
දිවයින පුරා
දිවයින පුරා පදිංචි කරුවන් -
ජාතික හැඳුනුම්පත සමග
වලංගු හැඳුනුම්පත අවශ්‍ය වේ
-
ගයාන් මෙන්ඩිස් - වෙළඳ සහායක
මගේ සංවත්සරය සඳහා මට යම් මුදලක් අවශ්‍ය විය. ඒ අවස්ථාවේදී මගේ මිතුරා ලෝටස් ණය මඟින් අන්තර්ජාලය හරහා ණය මුදලක් ඉල්ලුම් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය. ඒක පුදුමයි මට ඉක්මනට එය ලැබුණා හා එය ආපසු ගෙවීම සඳහා මාස දෙකක කාලයක් තිබෙනවා. එය පහසුය.
-
මොහාන් රාජ් - ගණකාධිකාරී
ලෝටස් ණය යනු ඉතා හොඳ ඔන්ලයින් සේවාවක් වන අතර අපගේ මුල්‍යමය ගැටලු ඉතාමත් හොඳින් අවබෝධ කර ගනිමින් දවසක් ඇතුළත ණය මුදල ගිණුමට බැර කර දෙනු ලැබේ. අදිස්සි අවස්ථාවකදී එය මහගු උපකාරයකි.
-
මොහොමඩ් ෆාසිල් - අලෙවි විධායක
ලෝටස් ණය හදිසි මුදල් අවශ්‍යතාවයකදී මිතුරෙක් වගේ අපට උදව් කරනවා. අයධුම් කරන්න පහසු සා ඉක්මනින් ලැබෙන නිසා ඉදිරියේදී ලෝටස් ණය හැමදෙනාගේම තේරීම බවට පත්වේවි කියා මට සිතෙනවා.
-
නිශාකා ප්‍රනාන්දු - ගුරුවරිය
මට මගේ මවගේ වෛද්‍ය වියදම් සඳහා මුදල් අවශ්‍ය වූ අතර, නියම වේලාවට මට ලෝටස් ණය ගැන දැනගන්න ලැබුණා, දිනක් ඇතුලත මගේ සියලු වියදම් පියවීමට මට හැකි උනා. ඇත්ත වශයෙන්ම ලෝටස් ණය මට ඉතා උපකාර විය. ඇත්තෙන්ම වේගවත් හා විශිෂ්ට සේවාවක්.