ආපසු ගෙවීම්
-
අන්තර්ජාලයෙන් ඩෙබිඩ්/ ක්‍රෙඩිට් කාඩ් පත් හරහා ගෙවීම් පහසුකම නොමිලේ.!
මෙය ක්ලික් කර ගෙවීම සිදු කරන්න
- මිනිත්තු කිහිපයක් ඇතුළත ඔබගේ වාරිකය අපගේ ගිනුමට බැරවෙනු ඇත.
- පැය 24 පුරා අන්තර්ජාලය හරහා ගෙවීම පහසුකම් ලබා දී ඇති බැවින්, කිසිදු ශාඛාවක් කරා යාමට ඔබේ කාලය වැය කිරීමට අවශ්‍ය නොවේ.
- ඔබෙ මුදල් වල ආරක්ෂාව අප විසින් 100% ආරක්ෂා කරන්නෙමු.
- අපගේ ගණුදෙනුකරැවන් 90%ක්ම අන්තර්ජාලය හරහා ගෙවීම් කටයුතු සිදු කරයි.!
-
- අයිකනය මත ක්ලික් කරන්න
-
- ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය හා දුරකථන අංකය ඇතුළත් කරන්න
-
- මුදල සහ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුළත් කරන්න
-
- කාඩ් විස්තර ඇතුළත් කරන්න
-
බැංකු තැන්පතු (බැංකු ඇතැම් විට මේ සඳහා ගාස්තුවක් අය කරනු ලැබේ.. ~ 30-100 රු.)
ඔබට මෙම එක් ක්‍රමයක් තෝරා ගැනීම හරහා අප වෙත ගෙවීම් සිදු කළ හැක:
- ඔබගේ බැංකු අන්තර්ජාල පහසුකම් හරහා තෙවන පාර්ෂවයක් වෙත මුදල් යැවීමයන විකල්පය තෝරා අදාල වාරිකය අපගේ ගිනුමට බැර කළ හැක.
- මුදල් බැර කිරීම යන්ත්‍ර හරහා ඔබගේ මුදල අපගේ ගිණුමට බැර කළ හැක.
- එසේත් නැතිනම්, අදාල බැංකුවෙහි ඕනෑම ශාඛාවක අයකැමි හරහා මුදල් තැන්පත් කරන්න.
කරුණාකර "සටහන්" කොටසේ ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය ලිවීමට අමතක නොකරන්න.
-
- බැංකුවේ නම: සම්පත් බැංකුව
- ශාඛා නාමය: සම්පත් බැංකුව ප්‍රධාන ශාඛාව
- ගිණුමේ නම: Zephyr Solutions (PVT) LTD.
- ගිණුම් අංකය 0029 3003 4692
-
- බැංකුවේ නම: ලංකා බැංකුව
- ශාඛා නාමය: ලංකා බැංකුව, බොරෙල්ල දෙවන ශාඛාව
- ගිණුමේ නම: Zephyr Solutions (PVT) LTD.
- ගිණුම් අංකය: 82956049
-
- බැංකුවේ නම: කොමර්ෂල් බැංකුව
- ශාඛා නාමය: බම්බලපිටිය ශාඛාව
- ගිණුමේ නම: Zephyr Solutions (PVT) LTD.
- ගිණුම් අංකය 1106029713
-
- බැංකුවේ නම: HNB බැංකුව
- ශාඛා නාමය: බම්බලපිටිය ශාඛාව
- ගිණුමේ නම: Zephyr Solutions (PVT) LTD.
- ගිණුම් අංකය 0390 1023 1759
-
Pay&Go kiosks
පුළුල් ජාලය හරහා ඔබගේ ණය මුදල් ආපසු ගෙවිය හැකිය. සමීපතම kiosk සොයා ගැනීම සදහා මෙම සබැඳිය භාවිතා කරන්න. https://paygo.lk/KIoskLocations ගෙවීම් සිදු කළ පසු රිසිට්පත ලබා ගැනිමට අමතක නොකරන්න.
-
- "බැංකු සහ ලීසිං" තෝරන්න
-
- “Lotus Loan” ලාංඡනය press කරන්න
-
- ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුල් කර පසුව පද්ධතියේ ප්‍රතිචාරය අනුගමනය කරන්න
-
- ඔබ මුදල් නෝට්ටු ඇතුළු කර ගණුදෙනුව සම්පුර්ණ කල පසු කරුණාකර රිසිට්පත මුද්‍රණය කර එහි ඡායා පිටපතක් අප වෙත එවන්න.
-